Zoom screen sharing error

zoom eke screen share karaddi partipants lata black, grey boxes thanin thana pena eka nathi karanne kohomd ?

2 Likes

සාමාන්‍යයෙන් එහෙම වෙන්නෙ ඔයා screen share කරද්දි optimize for video clip option එක on කලා ම. ඒක off කරන්න.

1 Like

mn off karala thamai, share karanne. eth pennanawane :thinking: Any other solutions ??

1 Like

1- Video එක විතරක් share කරන්න
2- Hide floating menus

නැත්නන් monitor 2ක් පවිච්චි කරන්න

2 Likes

තුනෙන් එකක් කරලා බලන්න…
1.එක window එකක් විතරක් share නොකර මුළු screen එකම share කරන්න.
2.නැත්නම් share කරන screen එක උඩ float වෙන windows minimize කරන්න.
3.Dual-Monitors use කරන එක.

2 Likes