Zoom recording download

Cloud record කරපු zoom meeting recording එකක් Download කරන්න ටෙලිග්‍රෑම් බොටෙක් හරි වෙබ් සය්ට් එකක් හරි තියෙනවද

1 Like

Telegram bot - @mysterious_uploader_robot , @uploadbot

1 Like

IDM, XDM wage sofware ekk use karann puluwan

1 Like

Thank you❤️
කලින් ඕක try කර එතකොට down වෙලා තිබිල තියෙන්නේ

1 Like

Zoom easy downloader chrome extension එකකුත් හම්බුනා

Use IDM or XDM as mentioned @evilexecutor
එක තමයි ලේසිම.

1 Like

ඕක තමා ලේසිම ක්‍රමේ :slightly_smiling_face: