Zoom 40min limit එක අයින් කරගන්න ක්රමයක් තියෙනවාද? free
Crack account එකක් අරන් use කරන්න
crack walata wada hodayi http://meet.google.com/ pawichchi karana eka
Zoom nam one crack ekata yanna
edu ඒවා වැඩ කරේ නැහැනේ Jan. මුල ඉදන්, දැන් මොනවද use කරන්න පුලුවන්?
මං දන්න විදියට නම් වැඩ…මං තාමත් use කරනවා
Zomm participation 300 edu email නම් තියනවා…40 min ලිමිට් නැ…ඕන නම් කියන්න
denna
තියෙනවනම් මටත් දෙන්න
Me too
oka secure athi neda
අපිත් education වලට තම පාවිච්චි කරන්නේ. ඒත් edu mail එකක් නැති නිසා ගන්න බෑ. ඉස්කෝලෙ වැඩවලට තමා ඕනේ.
ithin iskolen dunne nadda
නෑ නෙ අපිට දෙන්නේ නෑ
edu email ekak kiyanne anthimata edu.lk kiyala ena ekakne
අා sorry එහෙම වෙන්න ඇති හරියටම sure නෑ
මම හිතාගෙන හිටියේ එහෙම
අලුතෙන් හදන account වලට පළවෙනි meeting එක unlimited හම්බෙනව. Temp mail වලින් හදන්න පුළුවන්.( හැබැයි ලගදි කරලා බැලුවෙ නෑ, Try කරලා බලන්න, සමහර වෙලාවට තාම ඇති )
ehema na mn baluwa hariyanne ne
එනම් දැන් බැරුව ඇති. ටික කාලෙකට කලින් තිබ්බ.
What about the MS Teams