Zoom 40min Limit

Zoom 40min limit එක අයින් කරගන්න ක්‍රමයක් තියෙනවාද? free

3 Likes

Try meet.google.com

3 Likes

Crack account එකක් අරන් use කරන්න

2 Likes

crack walata wada hodayi http://meet.google.com/ pawichchi karana eka
Zoom nam one crack ekata yanna

3 Likes

edu ඒවා වැඩ කරේ නැහැනේ Jan. මුල ඉදන්, දැන් මොනවද use කරන්න පුලුවන්?

2 Likes

මං දන්න විදියට නම් වැඩ…මං තාමත් use කරනවා
Zomm participation 300 edu email නම් තියනවා…40 min ලිමිට් නැ…ඕන නම් කියන්න

2 Likes

denna

1 Like

තියෙනවනම් මටත් දෙන්න

1 Like

Me too
oka secure athi neda

1 Like

අපිත් education වලට තම පාවිච්චි කරන්නේ. ඒත් edu mail එකක් නැති නිසා ගන්න බෑ. ඉස්කෝලෙ වැඩවලට තමා ඕනේ.

1 Like

ithin iskolen dunne nadda

1 Like

නෑ නෙ අපිට දෙන්නේ නෑ

edu email ekak kiyanne anthimata edu.lk kiyala ena ekakne

1 Like

අා sorry එහෙම වෙන්න ඇති හරියටම sure නෑ

:+1:t3:

1 Like

මම හිතාගෙන හිටියේ එහෙම

1 Like

අලුතෙන් හදන account වලට පළවෙනි meeting එක unlimited හම්බෙනව. Temp mail වලින් හදන්න පුළුවන්.( හැබැයි ලගදි කරලා බැලුවෙ නෑ, Try කරලා බලන්න, සමහර වෙලාවට තාම ඇති )

1 Like

ehema na mn baluwa hariyanne ne

එනම් දැන් බැරුව ඇති. ටික කාලෙකට කලින් තිබ්බ. :smiling_face_with_tear:

1 Like

What about the MS Teams

2 Likes