YouTube Vanced Project එක Discontinued කරපූ නිසා Developers ලා ටිකදෙනෙක් එකතුවෙලා YouTube ReVanced කියලා අලුත් Project එකක් පටන්ගෙන තියනවා.
හැබැයි මේ Project එක තාම Development මට්ටමේ තියන නිසා මේ අය ReVanced Manager එකක් වත් .apk එකක් වත් officially release කරලා නෑ, ඒක නිසා revanced patches විදියට GitHub එකට දාලා තියනවා.
මේ field එක ගැන Experience තියන කෙනෙක්ට මේ Package (.dex/.jar) install කරගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද?
GitHub