Workbench සමග Xampp එක්ක වැඩ කරන්නෙ කොහොමද ?

දැනට MySql Install කරල තියන PC එකකට Xampp server එකත් Install කරගන්නෙ කොහොමද ?
Default port එක වෙනස් කරලද කරන්න වෙන්නෙ ? නැත්නම් නිකන්ම Install කරාට ප්‍රශ්ණයක් නැත්ද ?

bump

1 Like

XAMPP MySQL natuwa install kara nm hari neda? Passe oni nm MySQL eka intergrate karanna,

Ehema nattan MySQL ain karala XAMPP eka full install karanna…

Education වැඩ එක්ක දෙකම ඔ්න වෙලා තියනව ඒ්කනෙ අවුල :neutral_face:

XAMPP MySQL eke port eka wenas karanna ehenm :slight_smile: