Windows වල Java Games play කරන්න ආස අයට

වැඩි දෙයක් කරන්න නැහැ. මෙන්න මේ link එකෙන් ගිහිල්ල emulator එක download කරගෙන ඒක extract කරලා ඊට පස්සේ එකේ තියෙන EXE file එක run කරන්න.

image

ඊටත් පස්සේ view > options… ගිහිල්ල custom tab එකේ width 240, height 320 දෙන්න.

image

දැන් ඉතින් keymap tab එකට ගිහිල්ල keys ටික map කරගන්න. ඕනම නම් view > keypad දීල keypad එකත් open කරගන්න පුළුවන්.

දැන් කැමති site එකකින් java games ටිකක් download කරගන්න. (මම නම් use කරන්නේ Phoneky කියන site එක)

ඊට පස්සේ emulator එකේ Midlet > Load jar… දීල ඔයාගේ java game එක run කරන්න…

Happy good old MEMORIES :heart_eyes:

(දන්න අය game එකේ නම දාගෙන යමු, දැකල තියෙනවද කියලවත්…)

5 Likes

Bounce netha :grin:

2 Likes

ow… :blush:

1 Like