Hard disk ekak neda thiyenne
ow, eth mama ahuwe othana 100% yana eka newei… Defender eka ochchr Ram, CPU ganne ai kiyla
oya mechchara wadiyi kiyanne mokakta compare karalda? oka defender eke samanya ram usage eka. processor ekanam use karanne 3.3% ne.
කලින් ඔච්චර Ram එක use කරේ නෑ… Scan එකක් යද්දී වගේ තමයි ඔච්චර ගියේ… මේ එහෙමවත් නැතුව
ඕකත් එක්ක මගේ තියෙන ලොකුම ඇරියස් එකත් ඕක. මොකක්වත් කරන්නෙත් නෑ PC එකට පාඩුවේ ඉන්න දෙන්නත් නෑ. ඉතින් ඒක නිසාම තමයි මම Kaspersky වලට මාරු උනේ. එකේ RAM/CPU usage දැනෙන්නේවත් නැහැ, දැන් නම් use කරන්නේ Avast One එක Kaspersky එකට සාපේක්ෂව resource usage එක වැඩි උනත් (ටිකම ටිකක්) Windows Defender එක තරම් resources කන්නේ නෑ. (Windows Defender එක disable කරහම ඔය resources usage එක අඩු වෙනවා)
3.3% කියන්නේ ලොකු ගානක්. සාමාන්යෙන් media player එකක් Full HD content එකක් play කරන්නත් ගන්නේ ඔච්චර විතර වගේ ගානක්.