Windows Activity Monitor ;)

Meken mokakda karanne :point_up_2:? @thimiraonline

උඩ chart එකෙන් Windows Update වලට ගියපු deta ප්‍රමාණය පෙන්නනවා. යට තියෙන chart එකක් පෙනන්නේ අපේ PC එකෙන් updates වලට අදාල files වෙන PC එකකට upload කරනම් ඒක ගැන විස්තර. ඒ files internet through නැත්නම් local network through share කරන්න පුළුවන් (deta saving method එකක් විදියට) ඒක වෙනම page එකකින් setup කරගන්න පුළුවන්… :slightly_smiling_face:

2 Likes