Windows 11 වල සිංහල අකුරු ටයිප් කිරීමේ ගැටලුව

මගේ ලැප් එකේ වින්ඩෝස් 11 ප්‍රො 64 බිට් තියෙන්නෙ. මේකෙදි ෆෝල්ඩර්, ෆයිල් සිංහලෙන් රීනේම් කරද්දි ඇලපිළි, පාපිළි එක උඩ එක විදියට වදින්නෙ. ඒක හදා ගන්නෙ කොහොමද? ඒක උපන් ගෙයි ලෙඩක්ද වින්ඩෝස් 11 වල?
image
image

menna me font tika install karaganna mage nam hari giya mrhrma karama…

2 Likes