Windows 11 media player for Windows 10

මම Windows 11 වලින් Windows 10 වලට downgrade උනා. ඒත් මම Windows 11 වලට ආපු New Windows Media Player එකට ගොඩක් කැමැත්තෙන් හිටිය නිසා Adguard එකෙන් Download කරල install කරන්න try කළා. ඒත් Windows version එක අඩු නිසා install කරන්න දෙන්නේ නැහැ. කා ගාව හරි මේක install කරන්න වෙන idea එකක් තියෙනවද? :thinking:

ඕක install කරන්න නම් එයාලගේ requirement එකක් තියෙන build number එකක් තියෙනවා. මං දන්න විදිහට ඕක සපෝර්ට් Windows 11 විතරයි. Windows 10 වලට සපෝර්ට්ද කියල දන්නෑ.

1 Like

build number එක තමයි meet වෙන්නේ නැති requirement එක. ඒක තමා bypass කරන්න ඕන වෙලා තියෙන්නේ… :melting_face: