Windows 11 lite for low end pc

windows 11 lite යෙදුම windows 11 හා සසඳන විට windows 11 lite 5 GB දක්වා ගබඩා කර ඇති අතර යෙදුම් පහක් පෙර ස්ථාපනය කර ඇත, windows 11 lite 256 MB RAM සහිත උපාංග මත ධාවනය කළ හැක. windows 11 lite සඳහා අවශ්‍ය අවම පද්ධතිය 64-bit CPU එකක් වන අතර TPM හෝ ආරක්ෂිත ඇරඹුමක් අවශ්‍ය නොවේ.
සියලුම පරිශීලකයින් සඳහා සම්පූර්ණ, ආරක්ෂිත, ආරක්ෂිත සහ භාවිතා කිරීමට පහසු මෙහෙයුම් පද්ධතියකි
උපරිම සම්පත් නිදහස් කිරීම සඳහා Windows 11 හි සැහැල්ලු අනුවාදය
නව ආරම්භක මෙනුවක්, කාර්ය තීරුවක් සහ සෙවුම් තීරුවක් සමඟ පැමිණේ
සූදු සහ බර වැඩ සඳහා හොඳම Windows 11 නිකුතුව
කවුළු ගෙනයාමේදී සහ ඇදගෙන යාමේදී නව සජීවිකරණ එකතු වේ
ස්පර්ශ පාලන සැලකිය යුතු ලෙස වැඩි දියුණු කර ඇත
නව ශබ්ද සහ වැඩිදියුණු කළ විශේෂාංග සමඟ පටවා ඇත
විවිධ බාර්වල කොන් වටකුරු සාදනු ඇත
නව අයිකන එකතු කර ඇති අතර එමඟින් එය පෙර අනුවාදවලට වඩා ආකර්ෂණීය වනු ඇත.
මෙම අනුවාදයේ විවිධ නව විජට් එකතු කර ඇත.
ඔබට නොපමාව විවිධ මෙවලම් සහ උපාංග වෙත ප්‍රවේශ විය හැකි පරිදි පොහොසත් බොත්තම් ආරම්භක මෙනුවක් පිරිනමයි
වැඩිදියුණු කළ වේගය සහ ග්‍රැෆික් ක්‍රියාකාරිත්වය සමඟ Xbox ක්‍රීඩා ප්‍රවාහයට සහාය වන්න
පරිගණකය ස්වයංක්‍රීයව පරිලෝකනය කිරීමට, හඳුනා ගැනීමට, ඉවත් කිරීමට සහ ආරක්ෂා කිරීමට හැකිය
ඔබගේ සියලුම දැනුම්දීම් එක තැනකින් බැලීමට ඔබට සබල කරයි
ඔබව වඩාත් ඵලදායී කිරීමට අලංකාර අඳුරු සහ සැහැල්ලු මාදිලිය පිරිනමයි

this is not officialy realesed by microsoft

ook kwru hari hadpu ekk,kamthi nm amathara pc ekk run krl blnna puluwan :slight_smile:

ඕකට දැන් ටික කාලයක් වෙනවා. හැබැයි අපි අතරේ ජනප්‍රිය උනේ Chanux ඕක ගැන video එකක් දැම්මට පස්සේ. අනික ඕක Microsoft එකෙන් හදපු එකක් නෙමෙයි, එක නිසා primary PC එකට නොදා @denithw කියනව වගේ වෙන experimental PC එකකට දාන්න. අනික ඕක install කරනවට වැඩ Windows 10 වල ඉන්න එක තමා හොද. :grimacing:

2 Likes

ඔව් ඉතින් ඕක ram ,hard එක අඩු එවාට හොදයි

mama 11 eka use krnw (genuine) eeketh podi bugs theenwa eeth maara lassana os eka :slight_smile:

1 Like

ow windows 11 graphics mara lassanai

1 Like

මගේ එකේ TPM 1.2 නිසා install කරන්න බෑ. :pensive: ඒ නිසා Windows 10 හොඳයි කියලා නිකන් ඉන්නවා :relieved:

2 Likes

Windows 11lite ekat tpm one na

1 Like

මේ නිසා sure නෑ :point_up::expressionless:

1 Like

Rufus latest version eken TPM requirement eka bypass karala lesiyenma bootable iso ekk hadanna pulwan. https://www.intowindows.com/how-to-create-windows-11-bootable-usb-for-unsupported-hardware/

Hehe Microsoft eka sure da itin :smiling_face_with_tear:

2 Likes

Windows 11 lite download karanne kohenda?

1 Like

https://nexusliteos.blogspot.com/ Mama meyalage windows 10 lite eka nm use krala tiyenawa…

1 Like

:joy: :joy:

ai ehema kiyanne? :sweat_smile:

Noooooooooo… :melting_face: :melting_face:

Google eke search karala බලන්න

1 Like

Google search karala ganna puluwan

මම නම් 11 lite දාන්න එපා කියල කියන්නෙ ඒක microsoft එකෙන් දාපු එකක් නොවන නිසා. ඒත්සමහරු කියනවා microsoft එකත් shuwer නෑ නෙ කියල ඒක ඇත්ත😂 හැම ආයතනයක්ම අපේ DATA (දත්ත) විකුණල තමයි ආදායමක් ලබන්නෙ නමුත් එයාල විකුනන්නෙ අපේ location deteils, male/female, device deteils අපි නිතර search කරන දේවල් කැමති අකමැති දේවල් phone numbers…etc

ඒකෙන් ලොකු බලපෑමක් වෙන්නෙ නෑ හැබැයි අපි crack එකක් හරි copy ක් හරි දා ගත්තොත් ඒක හදපු එකාට පුලුවන් අපේ device එකට access ගන්න ඌට පුලුවන් අපේ ඕනම account එකකට log වෙන්න ඉතින් ඌට ඕන දෙයක් කරන්න පුලුවන් අපි විදියට පෙනී සිටින්නත් පුලුවන් ඔනෙම තැනක අපේ device එක bot කෙනෙක් විදියට පාවිච්චි කරන්නත් පුලුවන් සරලවම ඌට උගේ එකක් විදියට අපේ device එක පාවිච්චි කරන්න පුලුවන් ඌ අපේ device එක පාවිච්චි කරල syber අපරාධයක් කරොත් අහු වෙන්නෙ අපි තමයි😂
cyber security

2 Likes

Windows 11 lite kiyala ekak microsoft eken officially release wela nane, ehema eke oka sure karene kohomada :sweat_smile:

1 Like