මාස 2කට විතර කලින් Windows 11 upgrade කරා. ආයෙත් windows 10 වලට යන්නෙ කොහොමද ?
ඔක්කොට්ම කලින් බලන්න ඔයාගේ previous installed Windows versions වල Windows 10 තියෙනවද කියල. එහෙම නැත්තම් ඔයාට Fresh installation එකක් ගහන්න වෙනවා. හොඳම දේ අලුතෙන්ම ගහන එක තමයි.
අලුතෙන් ගැහුවොත් license එක නැති වෙනවද?
Windows key එක කොහොමද ගත්තේ?
නෑ නෑ මං අහන්නේ ඔයා ලයිසන් එක සල්ලි දීලා ගත්තු එකක්ද, නැත්තම් laptop එකත් එක්කම genuine Windows ආවද?
අයියා කෙනෙක් ගහලා දුන්නෙ. ගන්නකොට windows තිබ්බේ නෑ.
ඒ අයියගෙන් අහන්න ක්රැක් කරාද කියල. Windows 11 වල අවුල මොකක්ද?
නෑ. Campus එකෙන් හම්බවෙච්ච එකක්. 11 resources කනවා.
එහෙනම් මෙහෙම කරන්න. ඔයාට කී එක ගන්න වෙනවා. ඒකට කරන්න තියෙන්නේ Command prompt එක administrator විදිහට open කරලා පල්ලෙහා code එක රන් කරන්න.
wmic path softwareLicensingService get OA3xOriginalProductKey
ඊට පස්සේ ඔයාට එයි කී එක. ඒක වෙනම තියාගන්න හරි ලියාගන්න හරි කොහොම හරි හරියට රෙකෝඩ් කරගන්න තැනක. ඒක තමයි කී එක.
හරි. key එක හම්බවුණා
ඒක ප්රවේසමට අරං තියාගන්න. ඒකෙන් ඇක්ටිවේට් කරගන්න පුළුවන් වෙයි.
දැන් windows install කරලා ඒකෙන් activate කරාම හරි නේ?
ඔව්. Fresh installation එකක් ගහලා key එක දෙන්න. ඊට පස්සෙ ඇක්ටිව් වෙයි.
Thank you very much Thimira Aiya
Me code eka run kala wda kale nane
මෙහෙමද කරේ?
Ou aiye