Windows 11 Disk එක 100% Use වෙන එක Fixed කරගන්න ක්රමයක් තියනවද?
නිකමට වගේ full scan එකක් දාලා බලන්න, malware එකක් ඇව්ත් වෙන්න පුලුවන්.
resource අදින මොකක් හරි ඇව්ත් ඇති.
මගෙත් ඔහොම වෙලා scan එකෙන් පස්සේ එක අයින් උනාම හරි ගියා.
1 Like
Hari bro mama balannam thanks.
1 Like
Hard Disk ekkd thiyenne?
1 Like
Ow
1 Like
Windows 10/11 wala api hama welema use krna files detect krgena ewa temporary detect krgena load krn thiyagannawa… meka hard ekata godak danenawa… eka nisa thamai oya 100% yanne…
SSD ekak thamai mekata hodama de… ekata mehem temp files load krata echchr danenne nh…
oya SSD ekk danakm thaawakaalikwa me kiyana widiyt speed up krgnna puluwn
2 Likes
Hari bro thanks.
2 Likes