Windows 10 pro 21H1 x64 ISO Download කරන්න trusted sites මොනවාද?
මේ sites 2 හැර
Windows 10 pro 21H1 x64 ISO Download කරන්න trusted sites මොනවාද?
මේ sites 2 හැර
Microsoft eken daganna
10 pro නෙවෙයි නෙ site eke thiyenne
Kamathi ekak choose karanna puluwan, eka setup eke thamayi oya okkoma thiyenne.
Mata 10 witharai select krnna awe
ඒක සෙටප් එකේදී තෝරන්න තියෙන්නෙ
Okay thanks machnn.