Windows 10 C Drive storage Free up

Windows 10 වල් C drive eka full වෙලා clean up කරන්න පුලුවන් දේවල් කියන්න
මම,

  1. Clean temp files
  2. Deleted un necessary files from storage sense
  3. Empty recycle bin
  4. Empty downloads folder
  5. Enabled folder compression
  6. Enabled drive compression

වෙන මොනාද කරන්න පුලුවන්
තව pagefile.sysඑක 35GB වගේ තියෙනවා ඒකෙන් මොනාද වෙන්නෙ. ඒක delete කරන්න හෝ සයිස් එක අඩු කරන්න පුලුවන්ද?

Also you can try De-bloating Windows:

*Try them at your own risk.

4 Likes