Wi-Fi වලට Password නැතුව log වෙන්නෙ කොහොම ද?

password ගන්න විදියක් නෑ කොහොමද log වෙන්නෙ හොර එකක් නෙමේ

WPS button එකෙන් පුලුවන්

Use WPS (if available)…

Nathnm Reset karala WiFi eke default pasword eken connect wenna (router eke sticker ekak gahala athi default password eka)

Eth nathnm LAN connect karala WiFi eke settings walata gihilla Password eka change karanna…

1 Like

Pin එකකින් ඇනලා password එක reset කරන්න පුළුවන් නේද

Router eka kiyanna mokakda model eka ?