Which is better?

පහල තියෙන linux distro වලින් හොඳම එක මොකක්ද?

  • Deepis Os
  • Zorin Os
  • Cutefish
  • Garuda Linus

0 voters

මටනං Ubuntu හොඳ Customization එකක් කරලා ගත්තම :ok_hand:

1 Like

ඔයාගේ Choices වලින් මටනම් පේන්නේ ඔයා Mainly focus කරන්නේ UI/UX එක ගැන කියල. ඒ අනුව,

Deepin OS - Default look එක පට්ට. Customization options අඩුයි.

Garuda Linux - KDE version එකේ ගොඩක් Customization options තියනව. Gnome version එකත් හොදයි.

අනිත් දෙකත් එක්ක නම් වැඩිය Experience නැහැ හැබැයි Deepin & Garuda ඊට වඩා හොදය් කියලා හිතෙනවා…

මම Personally නම් use කරන්නේ KDE Neon, ඒක මටනම් ගොඩක් Stable, Customizable, ඒ වගේම Powerful.

1 Like

Starter කෙනෙක් විදිහට Ubuntu හරි Fedora හරි use කරලා මුලින්ම experience එක ගන්න. ElementoryOS එකත් හොඳයි.

1 Like

Deepis OS, Zorin OS, Cutefish OS, Garuda Linux වලට Wijesekara keyboard එක දාගන්න පුලුවන්ද? ( මම පාවිච්චි කරනවා Linux Mint OS එක. Wijesekara keyboard එක Linux Mint වලට install කරන්න පුලුවන්. )

Hmm Helakuru eka nm Debian, Arch based OS okkogema install karanna puluwan…