Which is better Google Chrome or Microsoft Edge 🤔

Google Chrome, Microsoft Edge කියන browser දෙකෙන් ඔයාල personally වැඩියෙන්ම කැමති browser එක මොකක්ද සහ ඒ ඇයි කියල යටින් comment එකක් දා ගෙන යන්න. ඒ වගේම මේ දෙක හෝ මීට අමතර browser එකක් ඔයාගේ default browser එක විදියට use කරනවානම් එකත් comment කරන්න…

2 Likes

Google Chrome. Because, most of the browsers can open pages very quickly, but what matters the most is when open heavy pages that contain loads of stuff that has too many graphics and ads or a video. Google chrome opens such pages very quickly, almost in a blink.I won’t find this speed of opening pages in any other browser.

My default browser is also Google Chrome

Microsoft EDGE

1 Like

Edge තමා

1 Like

If you are using Windows, Edge is performance wise best option since is specially optimized for Windows. Then comes Chrome. Both of them runs on Chromium so they are basically the same, except the UI. Personally I use Firefox.

Microsoft Edge

1 Like

looks like you are demanding about your privacy, huh?

edge

That’s just one reason. Additionally it has better developer tools specially for front end, works well with pocket plus has a nice UI :grin:

Edge Thama Hoda, eke Ui ekath lassnayi.

1 Like

Edge cause it is some some what user friendly

දෙකම ram එක කනවා මට වෙලා තියෙන්නේ browse කරලා ඉවර උනාම task manager එකට ගිහින් වතුර පොවන එක

මේකෙන් Browse කරන අතරතුරත් වතුර පොවන්න පුළුවන්. මම මාර විදියට use කරනවා. සමහර වෙලාවට GB ගණන් වලින් RAM release වෙනවා ඒත් system එකට කිසි අවුලක් නැහැ. (අනේ මන්ද කොහෙන් release වෙනවද කියල, හැබැයි එහෙම වෙනවා)

image

1 Like

හිත රවට්ට ගන්න මරු ඔය සොෆ්ට්වෙයා…ඔහොම කිලියර් කරලා අනික් අතට බලද්දි ආපහු රැම් එක තිබ්බ විදියමයි…ක්ලෝස් වෙච්ච ප්‍රෝග්‍රෑම් ආපහු රන් වෙන්න අමතරව පවර් එකත් යූස් වෙනවා…ඔක්කොටම වඩා ඔය කිලීනින් සොෆ්ට්වෙයා බැක්ග්‍රවුන්ඩ් රන් වෙනකොට පීසී තිබ්බටත් වඩා ස්ලෝවෙනවා. :neutral_face:

3 Likes

පක්ෂයි💪

No එහෙම වෙලා නැහැ. වෙන software වල ඔයා ඔය කියන දේ ඔහොමම උනා. ඒත් ඕක එහෙම නැහැ, අනික ඕක දැම්ම වෙලෙව් ඉදන් PC එක පට්ට ස්පීඩ්… අනික ඔය app එක IObit ල ගේ, එයාලගේ apps ඔක්කොම වගේ ඔය side එකට තමා focus කරල තියෙන්නේ…ඔව්, cleaning software වල ගොඩක් අය කරන්නේ බොරු. හැබැයි එහෙම නැති ඒවත් තියෙනවා… (තව එකක් තමයි windows සමහර වෙලාවට RAM එක ඕනවටත් වඩා use කරනවා, උදාහරණයක් විදියට 2GB වලින් windows run වෙනවා කියල හිතන්න. ONLY “FRESH” WINDOWS. ඒත් ඒකම 32GB RAM තියෙන PC එකකට දැම්මොත් use කරන RAM එක ගොඩක්ම වැඩියි. ඇයි එහෙම?) ඉතින් සමහර apps තියෙනවා අන්න ඒ වැඩියෙන් use කරන එක clean කරලා PC එකට advantage එකක් අරන් දෙන්න පුළුවන්… :melting_face:

1 Like

‘‘තව එකක් තමයි windows සමහර වෙලාවට RAM එක ඕනවටත් වඩා use කරනවා, උදාහරණයක් විදියට 2GB වලින් windows run වෙනවා කියල හිතන්න. ONLY “FRESH” WINDOWS. ඒත් ඒකම 32GB RAM තියෙන PC එකකට දැම්මොත් use කරන RAM එක ගොඩක්ම වැඩියි. ඇයි එහෙම?’’

රැම් එක වැඩි වෙනකොට ස්පීඩ් වැඩි වෙනවා කියන්නේ ඒක තමා(රැම් එක කියන්නේ ස්පීඩ් එකට බලපාන එක සාදකයක් විතරයි)…රැම් එකෙන් කරන්නේ අවශ්‍ය දේවල් තාවකාලිකව ගබඩා කරලා තියාගන්න එක.ඒක නිසා සිස්ටම් එක, රැම් එකේ ඉඩ තියෙනවානම් ගොඩක් දේවල් කලින්ම රැම් එකට ලෝඩ් කරලා තියාගන්නවා ඔයාට ඕනෙ වෙනකොට ඉක්මනට අවුට්පුට් කරන්න.ඒක නිසා තමා 2gb රැම් එකක් තියෙන ඩිවයිස් එකට වඩා ඒ ස්පෙක්ම තියෙන 4gb රැම් එක තියෙන ඩිවයිස් එක ස්පීඩ් වැඩි වෙන්නේ…මම නම් දකින විදියට රැම් එකක මැනේජ් කරගන්න සිස්ටම් එක ඕනෙවටත් වඩා හොදට දන්නවා.ඒකට වෙන සොෆ්ට්වෙයා ඕනෙම නෑ

2 Likes

Razer cortex ekath ohommamai :sweat_smile:

2 Likes

මේක ආවොත් නම් පට්ට

1 Like

එය මසකට 1GB දක්වා සීමා වන බවට වාර්තා වේ

මීට වඩා Winscribe හොද නැද්ද?

2 Likes