WhatsApp Android App එකේ ගොඩක් වෙලාවට මෙහෙම chat history එකේ error එකක් කියලා ඇවිල්ලා last backup එක restore වෙනව. (එදා දවස ඇතුළත messages ටික නැතිවෙනවා) මේකට හේතුව මොකද්ද? සහ මේක කොහොමද fix කරගන්නේ.
mata backup krna eke issue ekk nh… ohom chat history eke error ekk enne ai… ohom error ena ekt solution ek mkk
තියෙන ටික drive backup එකක් දාගෙන ඇප් එකේ ඩේටා ක්ලියර් කරලා ආපහු ලොග් වෙලා බලන්න…uninstall කරලා ආපහු install කරලා බැලුවා නම් තවත් හොදයි…ඩ්වයිස් එකේ තියෙන බැකප් ෆෝල්ඩර් එකත් ඩිලීට් කරලම දාන්න
3 Likes
OK Thanks, මම කරලා බලන්නම්…