laptop eke performance wadi krgnn mnwd krnn plwn?
Run a Disk cleanup
wise care wge software ekk hody d cleanup wld
OS eka mokkda?
HDD එකක් නම් තියෙන්නෙ disk fragmentation කරන්න
windows 10
Metana godk widi kiyala tiyanwa kattiya habai ee ekakin wath loku significant wenasak danenne naha performance wala.
Try Debloating Windows 10 [Follow with caution one wrong step you brick your setup]: 🔧How To DEBLOAT Windows 10 for Better Performance! *SPEED UP WINDOWS* ✅ - YouTube
Ekath hariyanne nattan Windows 10 lite version ekakata maru wena eka gana hitanna. Habai ewa Microsoft la nemei develop karanne.
එකම එක දෙයක් කරන්න, ඔයා පුදුම වේවි performance වෙනස ගැන. මොකක්ද කියනවනම් HDD එක ගලවල ඒ වෙනුවට SSD එකක් ගහන්න. තව RAM එක 8GB වලට විතර (පුලුවන්නම්) upgrade කරන්න. ඊට පස්සේ ඔයාටම තේරෙයි…
01. Disk Cleanup.Third Party Cleaning Software මම නම් recomend කරන්නේ නෑ
02. HDD එකක් නම් තියෙන්නෙ Disk Defragmentation කරන්න…SSD එකක් නම් disk defragmentation කරන්න හිතන්නවත් එපා
03.HDD එකක් නම් තියෙන්නේ පුලුවන් නම් SSD එකකට මාරු වෙන්න බලන්න
04.පුලුවන් නම් Ram Upgrade එකකට යන්න
05.අනවශ්‍ය Startup Programs Disable කරන්න
06. Delete Temporary files
Press WIN key + R → Type “%temp%” → Click OK → Press Ctrl + A → Press Shift + Delete → Click “Yes”
07. අනවශ්‍ය Software Uninstall කරන්න
SSD එක 15 වතාවක් Defragment කරලා health එක 99% බස්ස ගතපු මම…