කවුරුත් හොයන VPN කියන්නේ මොකක්ද සහ හොඳ free VPN services මොනවද?
2 Likes
About VPN
VPN ගැන දැනගනිමු (androidwedakarayo.com)
Protorn VPN
විශ්වාසවන්ත Free VPN එක Proton VPN (androidwedakarayo.com)
1 Like
VPN කියන්නේ Virtual Private Network කියන එක. ඕක සිංහලයට දැම්මොත්, “අතථ්‍ය පෞද්ගලික ජාලය” කියන එක. මෙතන අතථ්‍ය කිව්වේ අතාත්වික, එහෙමත් නැත්නම් සැබෑ ලෙසම පවතින්නේ නැති, මනඃකල්පිත වගේ එකක්. ඇයි මේකට එහෙම කියන්නෙ.
8 Likes
ගොඩක් ස්තුතියි අය්යේ
Thank you, Bro
1 Like
Thank you සහෝ
මේකේ තියෙන විදියට තමන්ගේ VPN Server එකක් පටන්ගන්න විදිහක් කවුරු හරි දන්නවද?
හරි මම කියල දෙන්නම්.
3 Likes
අපරාදෙ දැන් මාසෙකට විතර කලින් promotion එකක් තිබ්බා Windscribeවල free 30GB claim කරගන්න . දැන් expired…
2 Likes