Valorant වගේ game එකක් stream කරන්න මොන වගේ pc එකක්ද ඕනි?minimum requirements තමයි ඕනි

Valorant වගේ game එකක් stream කරන්න මොන වගේ pc එකක්ද ඕනි?minimum requirements තමයි ඕනි.

1 Like

මොන frame rate එකෙන් වගේද stream කරන්නේ.

30 karanne bro

ඔයාගේ specs දාන්නකෝ මට idea එකක් ගන්න පුළුවන් එතකොට…