Valorant වගේ game එකක් stream කරන්න මොන වගේ pc එකක්ද ඕනි?minimum requirements තමයි ඕනි.
1 Like
මොන frame rate එකෙන් වගේද stream කරන්නේ.
30 karanne bro
ඔයාගේ specs දාන්නකෝ මට idea එකක් ගන්න පුළුවන් එතකොට…