V2ray Premium Servers

v2ray premium servers ගන්නවානම් කොහොමද (සල්ලි වලට).
තව ඒවගේ තියෙන features මොනවද? ip-address changing/ තව free ඒවගේ වගේ දවස් 7 කින් විතර පස්සේ expire වෙන්නේ නෑ වගේ features එහෙමත් තියෙනවද. පොඩ්ඩක් ඒ ගැන දන ගන්න ආසයි.

premium එව්වාගේ වෙනස තියෙන්නේ ping එකයි ස්පීඩ් එකයි තමා(ෆීරී එව්වගේ ස්පීඩ් එකනම් මට ඇති හොදටම 50-80 mbps යනවා මගේ)…expire ඩේට් එක ගෙවන ගානත් එක්ක වෙනස් වෙනවා…ip-address changing දැකලා නම් නෑ

මාත් අහල නං නෑ හැබැයි, යාලුවෙක් කිවුව dialog වල ip block කරන නිසා එහෙම block වෙන්නේ නැති වෙන්න ip එක දවසින් දවස (හරි වෙන විදියකට) වෙනස් වෙන service එකත් දෙන servers තියෙනවා කියල…

ඒ වගේ premium servers ගන්න පුළුවන් විදියක් දන්නවනම් පොඩ්ඩක් කියන්න…
මෙච්චර කල් fee ඒවා තමයි use කරේ, 1st time තමයි private server එකක් use කරන්න යන්නේ.
(configure කරනගන්නවත් දන්නේ නෑ හැබැයි :sweat_smile:) 1st time කරලම බලන්න ඕන.