Upgrade win 10 to win 11

මට තියෙන්නේ Windows 10. මට එක windows 11 වලට upgrade කරන්න ඕනේ. නමුත් මගේ TPM එක තියෙන්නේ 1.2.

ඉතින් මට TPM 2 වලට upgrade වෙන්න බැරිද? පුළුවන් නම් ඒ කොහොමද? බැරිනම් වින්ඩොව්ස් 11 වලට upgrade වෙන්න ක්‍රමයක් තියෙනවද TPM 1.2 එක්කම?

1 Like

Rufus latest version eka use karanna. Eke oya requirements bypass karanna option ekk tiyanwa. (Meka tamai lesima widiha habai tawa widi tiyanwa)

1 Like

පුතේ :exclamation: TPM කියන්නේ සෙලවෙන මනසට මගේ පුතේ… :smiling_face_with_tear:
Just click here

3 Likes

Thank you! TPM eka nathi unahama prashnayak enne nadda?

Hondamayi අප්පච්චි :sweat_smile: !!!

Mata nm okkoma smooth ekata tibba. Habai Valorant run wenne naha Vangaurd eke TPM requirement eka hinda…

1 Like

Bitlocker , Windows Defender Credential Guard wada karanne ne

1 Like

TPM කියන්නේ මොකක්ද කියලවත් මේ motherboard එක දන්නේ නෑ හැබැයි…

1 Like

:smiling_face_with_tear: ehema thama supiri motherboard

ithin upgrade unada kollo ??

1 Like

thama na bro :smiling_face_with_tear: ganna one
meka sampurna wenna samanyayen kochchara wela yanawada?

මේ මොකත මේ :dotted_line_face:

what did you mean by that??

නෑ ඉතීම් අරය TPM නැතුව Defender වැඩ කරන්නේ නෑ කිවුවනේ, ඒක එහෙම නෙමෙයි කියල පෙන්නන්න ඕක දැම්මේ. (Kaspersky එක disable කරා). කලබල වෙන්න එපා ඉතින්… :sweat_smile: :smiling_face_with_tear:

Windows Defender එකයි Windows Defender Credential Guard කියන්නෙයි දෙකක්. :slightly_smiling_face:

Source: What is Microsoft Windows Defender Credential Guard? - Definition from WhatIs.com

කියන ටික දැක්කේ නෑ නේ ඉතීන්. :sweat_smile:

1 Like