Update වෙවී තියෙද්දි Current ගියාම මොකද වෙන්නෙ?

Pandara windows update karanna dala thiyeddi update wenna restart kala witharai current eka giya

den mn mk ?

1 Like

Mata nam awlk une ne peya bagayak withara load wewi thibila on una :upside_down_face:

1 Like

Crash වෙලා තිබුනොත් අන්තිමට තියෙන System restore point එකෙන් recovery කරගන්න පුළුවන්.

2 Likes