මගේ ලැප් එකේ usb පොර්ට් 3 ම විටින් විට කනෙක්ට් ඩිස්කනෙක්ට් වෙනවා . පස්සේ මන් හොයාගත්ත මේක USB පොර්ට් වලට එන power supply error එකක් කියල කරන්න පුළුවන් හැමදේම කර / ම්හ්ම් ප්රගතියක් නෑ . මේකට කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් දන්නා කෙනෙක් rep එකක් දාන්න . මම කලින් ෆොරම් එකෙත් මේ ගැනම ඇහුව කරලා බැලුව ටික දවසකට හරිගියා දැන් ආයේ හුරේ කියල ඇවිල්ල .
Welding වල අවුලක් ඇත්තේ. PC එක ගොඩක් පරණ එකක් නම් ඉතින් ඕව වෙනවා… Desktop එකකට නම් ඉතින් MB එකෙන් direct output එකක් ගන්න පුළුවන් USB hub එකක් විදියට. (ඒත් මම හිතන්නෙ ඕක Laptop එකක්)
ow. ehema vennathi tikak paranayi
ඒකට කියන්නේ වෙල්ඩින්ග් නෙවෙයි, සෝල්ඩරිං.
ඩාන් වෙලා පොඩ්ඩක්.