Twitter Dark Mode For Android Devices

Onna mechchra kalayak bln hitiapu dark mode eka dan twitter android wlta awa :heart_eyes:
iphone wlta witharak apu meeka dan android walath :slight_smile:

1 Like

කලින් තිබ්බා නේද

1 Like

කලින් ඉඳන් තිබ්බෙ නැද්ද?

2 Likes

Kalin idan tibba bn android walata :smiling_face_with_tear:

1 Like

thibbe na aiye :frowning:

1 Like

App ekanm install karala thibbe ne eth chrome eken yanakota darkmode thibba

1 Like

2 Likes

Twitter for Android එකට Dark mode එක ඇවිත් ගොඩක් දවස්. මම හිතන්නෙ මල්ලි ඒක දැකලා තියෙන්නේ ලඟදි. එහෙම තමයි, දාං වෙනවා ඩූං වෙනවා. ගණන් ගන්න දෙයක් නෑ. මං ඩාර්ක් මෝඩ් එකට ආස නෑ. අඩුම මොබයිල් එකේවත් ඩාර්ක් මෝඩ් එක ඔන් කරන්නෙ නෑ මං,

3 Likes

Mata nm dark mode natuwa as deka pichenawa wage :sweat_smile:

5 Likes

මට අල්ලනෙම නැති mode එකක් තමයි dark mode කියන්නේ.

1 Like

මට light theme set නෑ ඇහැ රිදෙනවා

1 Like

math asa na eth tika kalikin harigiya

1 Like

Hehe
funny kanye GIF

1 Like

aiyyage as dekata dewi pihitai :sweat_smile::pray:

2 Likes

:joy:

දවසේ කතාව

1 Like

මට නම් දෙකම ok

1 Like

මටත් දෙකම OK, ගොඩක් ඒවායේ Time Scheduled & Sunset to sunrise දාලා automatically switch වෙන්න දාලා තියෙන්නේ මම… :relieved: Windows වලත් එහෙමයි :yum:

3 Likes