Onna mechchra kalayak bln hitiapu dark mode eka dan twitter android wlta awa
iphone wlta witharak apu meeka dan android walath
1 Like
කලින් තිබ්බා නේද
1 Like
කලින් ඉඳන් තිබ්බෙ නැද්ද?
2 Likes
Kalin idan tibba bn android walata
1 Like
thibbe na aiye
1 Like
App ekanm install karala thibbe ne eth chrome eken yanakota darkmode thibba
1 Like
Twitter for Android එකට Dark mode එක ඇවිත් ගොඩක් දවස්. මම හිතන්නෙ මල්ලි ඒක දැකලා තියෙන්නේ ලඟදි. එහෙම තමයි, දාං වෙනවා ඩූං වෙනවා. ගණන් ගන්න දෙයක් නෑ. මං ඩාර්ක් මෝඩ් එකට ආස නෑ. අඩුම මොබයිල් එකේවත් ඩාර්ක් මෝඩ් එක ඔන් කරන්නෙ නෑ මං,
3 Likes
Mata nm dark mode natuwa as deka pichenawa wage
5 Likes
මට අල්ලනෙම නැති mode එකක් තමයි dark mode කියන්නේ.
1 Like
මට light theme set නෑ ඇහැ රිදෙනවා
1 Like
math asa na eth tika kalikin harigiya
1 Like
Hehe
1 Like
දවසේ කතාව
1 Like
මට නම් දෙකම ok
1 Like
මටත් දෙකම OK, ගොඩක් ඒවායේ Time Scheduled & Sunset to sunrise දාලා automatically switch වෙන්න දාලා තියෙන්නේ මම… Windows වලත් එහෙමයි
3 Likes