Sirasa TV එකේ උදේ 9.00 විකාශනය වන ජීවිතයට ඉඩදෙන්න program එකේ පරණ විකාශනය වූ කොටස් වල සම්පූර්ණ recoding එකක් ගන්න ක්රමයක් තියනවාද ?
එය සිරස නාලිකාව මගින් YouTube Uploard කරන්නේ නැත.
(9.00AM TO 10.00 AM Full Time)
1 Like
මට ඕනි ඔය programe එක අතර යන ආයුර්වේද docter කෙනෙක් එක්ක කරන පොඩි Programe එක.
එක යන්නේ ඔයා programe එකේම කොටසක් විදිහට.
එක live සිරස web එකෙන් දෙන්නෙත් නෑ. Peo TV, Dialog TV වලින් recoding කරන්නත් බෑ.
ගන්න ක්රමයක් තියනවාද ?
Peotv/dialog eke HDMI cable Eka video capture card ekata gahala Eka lap/pc ekata connect Karla screen record karanne puluwan
1 Like
Thank you…
පරණ ඒවා ගන්න විදිහක් නැද්ද ?