Torrent File Edit Without Download It

torrent file ekak athule thiyena normal files (Eg:- Movies, Games) remove karanna aluthin add karanna ehema puluwanda file eka download karanne nathuwa?

1 Like

සාමාන්‍යයෙන් torrent files edit කරල අළුතින් දේවල් add කරන්න බෑ.Peer-to-peer නිසා hash errors එනව.Torrent files ටික server එකකට download කරල re-host කරන්න පුළුවන්. නැත්නම් webtor වගේ torrent client එකක් පාවිච්චි කරන්න.

:pushpin: Web site : https://webtor.io/en/
:pushpin: Source : webtor.io · GitHub

3 Likes

webtor eke torrent ekak danna puluwan uparima size eka keeyada ?

math try kara eka maru

Maximum limit එකක් නම් තවම දාල නෑ. ඒත් seeds තියෙයි නම් 50GB+ Torrent එකක් උනත් එකින් එක Direct Download කරගන්න පුළුවන්.
Games (bin files) ගන්න නම් මේක Recommend කරන්නෙ නෑ. Tv Series Pack/Movies ගන්න නම් හොඳයි.

2 Likes