පපුව මැදින් හාරගෙන පිච්චෙන තරමේ වේදනාවක් දැනෙනු වචන තියෙන ගීතයක් අද පළවෙනි වතාවට ඇහුවා, “හමාර බණවර”. ඒ තරම් දැණුනු, රිදුනු, අඬවපු ගීතයක් මාගේ ජීවිත කාලයේ මා විසින් රසවිඳ නැත. දෙවන වර සවන් දෙන්න වුවද මහා වීර්යයක් අවශ්‍ය වුනි. තවත් වරක් සවන් දෙන්න තරම් ධෛර්යයක්ද මට නැත.
Ravi Royster
Ravi Royster ගේ නෙහ්.
ඕක තියෙන්නේ එයාගේ පෙම් කැකුලි සින්දුව තියෙන "Kakuli"කියන album එකේ. මම ඒ සින්දුව අහද්දී කනාවට වගේ තමයි Spotify එකෙන් ඔය සින්දුව සෙට් උනේ. (same album නෙහ්) ඉතින් එක පාරක් ඇහුව විතරයි හිරි වැටිලා ගියා. ඒ තරම් ම “feel” වෙනවා ඒ සින්දුව…
අහල නැත්නම් එක පාරක් හරි අනිවා අහල බලන්න…
loku aya ahana ekakda ? mata 13
ee man meka ahala thiyenava habayi ada nama danagaththe . thaththa kaama uyanakota meka daanava , hari lassanayi eka ththageyi puthageyi e sanvadaya
bus valath oka sticker karala thiyenava man dakala thiye
වෙන්න බෑ…
why
ehema ekak na math ahala thiyenawa
කවදාවත් පොඩි එකෙක් මම පොඩියි කියන්නේ නැහැ. උන් හිතන් ඉන්නේ උන් තමයි ලොකුම කස්ටිය කියල. (ටිකක් ලොකු වෙද්දී තමයි අපි බබාලා වෙන්න ගන්නේ) ඒකයි.
mn 40 parak withr ahuwa. e kynne mta ledak da???
Maybe