එක පාරක් විතරක් අහන්න පුළුවන් හමාර බණවර

පපුව මැදින් හාරගෙන පිච්චෙන තරමේ වේදනාවක් දැනෙ​නු වචන තියෙන ගීතයක් අද පළවෙනි වතාවට ඇහුවා, “හමාර බණවර”. ඒ තරම් දැණුනු, රිදුනු, අඬව​පු ගීතයක් මා​ගේ ජීවිත කාලයේ මා විසින් රසවිඳ නැත. දෙවන වර සවන් දෙන්න වුවද මහා වීර්යයක් අවශ්‍ය වුනි. තවත් වරක් සවන් දෙන්න තරම් ධෛර්යයක්​ද මට නැත. :upside_down_face:

6 Likes

Ravi Royster :100:

Ravi Royster ගේ නෙහ්. :heavy_heart_exclamation:
ඕක තියෙන්නේ එයාගේ පෙම් කැකුලි සින්දුව තියෙන "Kakuli"කියන album එකේ. මම ඒ සින්දුව අහද්දී කනාවට වගේ තමයි Spotify එකෙන් ඔය සින්දුව සෙට් උනේ. (same album නෙහ්) ඉතින් එක පාරක් ඇහුව විතරයි හිරි වැටිලා ගියා. ඒ තරම් ම “feel” වෙනවා ඒ සින්දුව…

අහල නැත්නම් එක පාරක් හරි අනිවා අහල බලන්න…

1 Like

loku aya ahana ekakda ? mata 13

ee man meka ahala thiyenava habayi ada nama danagaththe . thaththa kaama uyanakota meka daanava , hari lassanayi eka ththageyi puthageyi e sanvadaya

bus valath oka sticker karala thiyenava man dakala thiye

වෙන්න බෑ… :melting_face:

why :grinning:

ehema ekak na math ahala thiyenawa

කවදාවත් පොඩි එකෙක් මම පොඩියි කියන්නේ නැහැ. උන් හිතන් ඉන්නේ උන් තමයි ලොකුම කස්ටිය කියල. (ටිකක් ලොකු වෙද්දී තමයි අපි බබාලා වෙන්න ගන්නේ) ඒකයි. :melting_face:

:joy:

mn 40 parak withr ahuwa. e kynne mta ledak da??? :slight_smile:

Maybe