හැමෝම එකතු වෙලා මේක ඇක්ටිව් ෆෝරම් එකක් කරමුද?

මේ වෙනකොට ලංකාවෙන් ෆෝරම් කියන එක අභාවයට යන ගමන් තියෙන්නෙ. සේරම Facebook groups වලට සීමා වෙලා. ඒත් ඊට වඩා හොඳට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් දෙයක් තමයි ෆෝරම් එකක් කියන්නේ. ඉතිං අපි හැමෝම එකතු වෙලා මේකට ගොඩක් අයව එක්කගෙන ඇවිත් මේක ඇක්ටිව් ෆෝරම් එකක් කරමුද? ඉක්මනටම ඇප් එකත් දෙන්නම්. කලින් එක වගේ නෙවෙයි, මේකට ඇප් එකක් හදන්න ලේසී.

16 Likes

අන්න හරි අයියේ :grinning:

1 Like

මල්ලි දන්න අයව එක්කගෙන එන්න මේකට. කට්ටිය ගොඩක් එකතු වෙනව කියන්නේ ලොකු දෙයක් මේකෙන් කරන පුළුවන්

2 Likes

Well Done Thumbs Up GIF

2 Likes

:v:

1 Like

:muscle: :muscle:

2 Likes

අනිවාර්යයෙන්ම :heart:

1 Like

:+1:t2: :muscle:t2:

එකෙන්ම :love_you_gesture:

1 Like

ගැම්මක් :muscle:t3: :love_you_gesture:t3:

හැමදාම මේ පැත්තේ ඇවිල්ල යනවා. ප්‍රශ්න මොකවත් ඇහුවේ නැති උනාට. :face_with_open_eyes_and_hand_over_mouth: :upside_down_face:

1 Like

Definitely !!!
invite peoples to this forum as you can
and give sup !!

Androidwedakarayo site එකට තව ම link කරල තියෙන්නෙ පරණ community එක නේද?

මම මගේ පාසලේ යාලුවන්ටත් ලින්ක් එක දැම්මා

1 Like

ඒක අපි දැන් fix කරලා තියෙන්නේ.

1 Like

@thimiraonline ඔව් අයියෙ ලොකු දෙයක් කරන්න පුලුවන් මේකෙන් ලංකාවෙ IT Industry එක දියුනු කරන්න පුලුවන් :heart_eyes::heart_eyes:

2 Likes