මේක අලුත් එකක් නේද? මොකෙන්ද හැදුවේ
7 Likes
මේක Discourse එකෙන් හැදුවේ.
7 Likes
Thank you
1 Like
Welcome
බෑ මල්ලි. ඒක කරන්න ගියොත් සෑහෙන්න අවුලක් වෙනවා.
1 Like
අපි අලුතෙන්ම පටන් ගත්ත විදිහට යං. කට්ටියව මේකට අරගෙන එන්න.
4 Likes
Podi kattak eka habai bari naha
Ma wage deyak karanwanm habai mulinma local environment elaka test karala balanna oni…
2 Likes
ඔහොම දේවල් වෙනව. ඔක්කොම හොදටයි කියල හිතන් හැම දෙයක් ම අලුතෙන් පටන් අරන්, කලින් ට වඩා සුපිරි ගේමක් දෙමු.
1 Like
ඩේටා බේස් එක එහෙම්ම වෙනස් කරන්න වෙනවා. වෙනස් කරොත් වැඩ කරයිද නැද්ද කියල ශුවර් නෑ. ඒකයි සීන් එක.
අනිවා. අපි කට්ටියව ගේමු උපරිමයෙන්. ගෙනල්ලා ගේමක් ගහමු.
1 Like
Thank you Android වැඩකාරයෝ
2 Likes
පුලුවන් නම් app එකක් හදල දෙන්න ඒක ගොඩක් user friendly වෙයි
Thank you:heart_eyes: