අලුත් ෆෝරම් එක හැදුවේ කොහොමද?

මේක අලුත් එකක් නේද? මොකෙන්ද හැදුවේ

7 Likes

මේක Discourse එකෙන් හැදුවේ.

7 Likes

Thank you

2 Likes

Welcome

1 Like

@thimiraonline
කලින් Flarum එක මේකට migrate කරන්න බැරිද?

බෑ මල්ලි. ඒක කරන්න ගියොත් සෑහෙන්න අවුලක් වෙනවා.

1 Like

:ok_hand: :ok_hand:

1 Like

අපි අලුතෙන්ම පටන් ගත්ත විදිහට යං. කට්ටියව මේකට අරගෙන එන්න.

5 Likes

Podi kattak eka habai bari naha

Ma wage deyak karanwanm habai mulinma local environment elaka test karala balanna oni…

2 Likes

ඔහොම දේවල් වෙනව. ඔක්කොම හොදටයි කියල හිතන් හැම දෙයක් ම අලුතෙන් පටන් අරන්, කලින් ට වඩා සුපිරි ගේමක් දෙමු. :hearts:

1 Like

ඩේටා බේස් එක එහෙම්ම වෙනස් කරන්න වෙනවා. වෙනස් කරොත් වැඩ කරයිද නැද්ද කියල ශුවර් නෑ. ඒකයි සීන් එක.

අනිවා. අපි කට්ටියව ගේමු උපරිමයෙන්. ගෙනල්ලා ගේමක් ගහමු.

1 Like

Thank you Android වැඩකාරයෝ:+1:

2 Likes

පුලුවන් නම් app එකක් හදල දෙන්න ඒක ගොඩක් user friendly වෙයි


1 Like

Thank you​:heart_eyes::heart_eyes:

Flarum එකටයි මේකටයි දෙකටම links Android Wedakarayo site එකේ දැම්මනම් හරි. එතකොට පරණ එකේ තමන්ගෙ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවනම් මේකෙ අලුතෙන් දාන්න ඕනෙ නෑ

Ehema unoth dekema kattiya register wela dekema post danna gannwa… :smiling_face_with_tear:

1 Like

ow itthin aulak na ne 2ma balala question eka ahanawa :smiling_face_with_tear: