🤔 මොනවද ඕන කැටගරීස් ටික

Done

4 Likes

හැමෝම දාන්න ඕන ගොඩක් දේවල් කියල තියෙනවා අඩුවකට තියෙන්නෙ syber security විතරයි ඒක ඉතින් නැතුවම බැරි දෙයක් අනිවා add කරන්න

3 Likes

hardware
coding

1 Like

coding one na #programming thiyenawane

2 Likes

@thimiraonline අයියේ මොකෝ හිතන්නේ Virtual Reality ගැන catogary එකක් දැම්මොත්…

3 Likes

Devices ගැන කැටගරි එකක් දාලා ඒකේ sub කැටගරි විදියට mobile phones, laptops, desktops, tabs, smart TVs දාන්න @thimiraonline #mobile-phones කියන එක

2 Likes

#programming wala subcategory ekak widiyata, HTML,CSS,Java,Python tika danako

2 Likes

අන්න හරි

1 Like

Social Media gana thiyenne tag ekakkne eka category ekakta dana bada
thawa How-to wage ekakuth :pinching_hand:t2:

2 Likes

Arduino වගේ categorie එකකුත් දාන්න පුළුවන් නම්.

1 Like

aniwa ow

1 Like

Cricket ගැන ඕනා
ඒක ගැන නැත්තං වැඩක් නෑ

1 Like

eka one une lagadine :sweat_smile:

1 Like

Music and Musicians
Music Production
Books
Movies
Video Editing
Graphic
Freelance