Telegram down වෙලාද?

Telegram Updating kiyala watila thiynawne down detector eketh me welawe loku report ganak pennwa


ඔව් පොඩි වෙලාවක් ඩවුන් උනා

1 Like

මේ දවස් ටිකේම loading වෙන්නෙ නෑ හරියට.Block කරන්න කලින් ඉඳන්ම :sweat_smile: