Telegram Chanels to download movies and songs

Songs , movies download karanna puluwn telegram chanels monadha thiyenne?

1 Like

කෙලින්ම FLAC quality එකෙන් ම music download කරන්න පුළුවන්. මම ගොඩක් සිංහල සිංදු වල lossless files ගන්නේ මේකෙන්.
Spotify acc. එක මේ bot ට connect කරහම කරන්න දෙයක් නැති තරම්. Spotify එකේ සින්දුව යද්දී මේ bot ට /now කියල message එකක් දැම්මාම play වෙන track එක පටස් ගාල download වෙනවා.

මේකෙන් තමයි මම SoundCloud එකේ තියෙන FLAC files උස්සන්නේ. මේකට SoundCloud විතරක් නෙමේ Deezer, Spotify ත් support කරනවා. මේකේ tracks download කරන්න සින්දුව search කරන්න ඕන නැත්නම් link එක paste කරන්න ඕන.
Edit: මේ bot ට සමහර music files search කරන්න/ bot ගෙ database එකට download කරන්න ටික වෙලාවක් යනවා.

මේ bot ල දෙන්නගෙම default තියෙන්න Mp3 quality එක. FLAC files ඕන නං settings වලින් download quality එක වෙනස් කරන්න ඕන…

1 Like

ඔය දෙකේ නැති film එකක් නෑ. TV Series නුත් තියෙනව. ඕන ෆිල්ම් එක message එකක් දාන්න විතරයි තියෙන්නේ.

1 Like

Palaweni bot nm telegramwalin remove karala
deezerload bot nm wada👍

ආ කියන්න බැරි උනා. උඩම තියෙන bot ට පොඩි copyright සීන් එකක් තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ Play Store, Microsoft Store එකෙන් ගන්න telegram app එකට විතරයි. ඒකට කරන්න තියෙන්නේ Windows PC එකකට telegram.exe එක, Android phone එකකට telegram.apk එක download කරල install කර ගන්න එක. iOS වලට TelegramX කියල app එකක් ඉස්සර තිබුනා. පොඩ්ඩක් බලන්න තාම තියෙනවද කියල, හොයා ගන්න නම් නෑ දැන්.

Edit - iOS users ල ට තියෙන්නේ Nicegram එක TelegramX නෙමෙයි. :smiling_face_with_tear: