Telegram Bots for SoundCloud Music Download

SoundCloud එකෙන් directly music download කරන්න පුළුවන් telegram bots ල ඉන්නවද?

අර ලින්ක් එක copy කරලා website වල paste කරලා tracks download කරන එක/ IDM එකෙන් directly ම site එකෙන් tracks download කරන එක, …ඒවා දන්නවා.

එත් හොඳ Telegram Bot කෙනෙක් තමයි හොයන්නේ…

Telegram: Contact @scdlbot

1 Like

supiriyi, eka maru aa :+1:

2 Likes