Spotify premium crack එකක් නැද්ද?

spotify crack ekak one windows wlt

2 Likes

Mayath onee ane ekak

1 Like

Mama danna widihata nm Android mods wiatarai tiyenne spotify walta nm…

TG Bots ල නම් ඉන්නවා Premium Accounts generate කරන, හැබැයි සතියයි දෙකයි. ඊට පස්සේ යේ renew කරන්න ඕන. මම නම් කියන්නේ 529ක් ගෙවල ඕක ගන්න… :smiling_face_with_tear:

Free account ekakin ahpnko bn ochchara spotify ekata gewanna beri nam ad deka thunak yai one nan

Nethnan Sidify hari Telegram ekebot kenekgen hari ona track tika download karaganna😉

sidify freedA

filecr eke crack eka athi

Campus ඉන්න කාගෙන් හරි University Mail එක ඉල්ලගෙන ඒකට හදා ගන්න. මාසෙට රැ.265ක් වගේ. ගොඩක් Campus කට්ටිය ඕහොම දේකටවත් Mail එක ප්‍රයෝජනේට ගන්නැ. Degree එක ඉවර වෙනකන් Student Offer එකෙන් ඔය ගානට පාවිච්චි කරන්න පුලුවන්.

Nop, android witarai…

2 Likes

ne mn kiwwe sidify eke crack eka :blue_heart:

2 Likes

crack walta yanawata wada hondai Brave browser eken paawichi krddi
Ad enne na boho durata
Chrome eke adblock dammama weda krnne na
brave ekata weda eke inbuilt adblock thiyanawa.

මටනම් මේක වැඩ කරා

1 Like

Try Mutify. This application will monitor your Spotify application so it can mute when ads are playing.

2 Likes
1 Like

Spotify AD-Blocker (Windows). Just Download and run install.bat file. :point_up_2::slightly_smiling_face:

මම ඔතන Updates enable කරල තියෙන්නේ, පස්සේ තමයි meter උනේ updates වලින් patch එක යනවා කියල. ඒක නිසා patch එක දාද්දි updates disable කරන්න. පස්සේ ඉතින් ඕනනම් මාසෙකට විතර සැරයක් update කරලා අයෙ patch එක දාන්න. (නැත්නම් patch එක දාල update නොකරම ඉන්න)

This also supports Spotify full-screen mode in Windows

2 Likes

Spotify AD-Blocker (Linux)

Spotify-AdKiller

2 Likes

For Android:

X Manager app එකත් හොඳයි.මේකෙන් වෙන්නෙ latest ම spotify app එක patch කරල දෙන එක.

Alternative Option(Android/PC) :

Private DNS එකක් setup කරගෙන ඒකට මේ filter list එක add කරගන්න.

Main repository : GitHub - Viranchee/CHEF-KOCH

2 Likes