දැනට ලංකාව මුහුණපාන ආර්ථික අර්බුධයට ඔයාලට හිතෙන විදිහට,
- ගැලපෙන solutions මොනවාද?
- ගොඩ එන්න පුලුවන් කමක් තියනවාද මේ තත්වෙන් ?
- ගොඩ එනවානම් කොච්චර කාලයක් යයිද?
දැනට ලංකාව මුහුණපාන ආර්ථික අර්බුධයට ඔයාලට හිතෙන විදිහට,
මේ වෙලාවේ රටට තියෙන ලොකුම බර තමයි ණය බර සහ ඒ ණය ගෙවන්න තියෙන කාල සීමාව. මෙ වෙනකොට ලංකාවේ මහ බැංකුවේ තියෙන විදේශ සංචිත වලට වඩා තුන් 4 ගුණයක ණය වාරිකයක් මේ අවුරුද්ද ඇතුලත හෝ අවුරුදු දෙක ඇතුලත ගෙවන්න තියෙනවා. එතන අපිට ලොකු බරක් තියෙනවා.
අපි මුලින්ම විසදුමක් හොයන්න ඕනේ මේකට. වෙන කරන්න කිසිම දෙයක් නෑ. ණය ප්‍රතිව්‍යුහගත කරගෙන ණය ගෙවන්න අවුරුදු දෙකක හෝ තුනක සහන කාලයක් අපිට ඉල්ල ගන්න වෙනවා. ඒ අවුරුදු දෙක හෝ තුන ඇතුලත අපිට තියෙන්න ඕනේ සැලසුමක් කොහොමද රට තුලට විදේශ විනිමය ගේන්නේ කියන එක. අපි අපේ රටේ තියෙන සේවාවන්, භාණ්ඩ විදේශයන් වල ප්‍රොමෝට් කරලා ඒවාට ගැනුම්කරුවෝ හොයාගන්න ඕනේ. අපේ රටේ අපනයන වැඩි කර ගන්න ඕනේ.
උදාහරණයකට ගමු පුල්මුඩේ පොස්පේට් නිධිය. අපිට ලංකාවෙන් පොස්පේට් යවන්නේ ප්‍රොසෙස් කරල නෙවෙයි. තනිකර රෝ මැටීරියල් එකක් විදිහට. ටොන් එකකට හම්බෙන්නේ මහා හිඟන මුදලක්. අපිට පුලුවන්නම් ආයෝජනයක් ගෙනල්ලා ඒ හරහා අංකාවෙන් සකස් කරන ලද පොස්පේට් අපනයනය කරන්න අපි රෝ මැටීරියල් විදිහට යවනවට වඩා වැඩි ප්‍රමාණයක මුදලක් ටොන් එකකින් හොයාගන්න පුලුවන්. ඒ මුදල හිතාගන්න බැරි තරම් ලොකුයි.
අන්න ඒ වගේ සැලසුම් තියෙන්න ඕනේ. නැතුව නම් මේකෙන් ගොඩ එන්න බෑ.
thats true aiye 100%
ඊලඟට කරන්න ඕන ප්‍රධානතම දේ තමයි ආර්ථිකෙ හදන්න කලින්, ලංකාවේ එක එක නිකායවල් වලට කැඩිලා අර මහ නායක හිමි මේ මහනායක හිමි එක එක ලබ්බවල් වලට කැඩිලා පිල් හදාගෙන ඉන්න මහ හොර ගණ ගෙඩියෝ ටික පන්නලා හරිහමන් හාමුදුරුවෝ ටික ගෙනල්ලා එක තැනක තියල තනිකර ධර්ම සංගායනාවක් තියල දැනට ගන්න පුළුවන් පිරිසිදු ධර්මයක් එක්ක නිකාය රහිත බුදු දහම ස්ථාපිත කරන්න ඕනේ, මොකද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මුල් තැන දෙන්නේ බුදු දහමට නිසා සහ බුදු දහම රකින නිසා. ඊට පස්සේ ආගම් වල නායකයන්ට දේශපාලනයට අත පෙවීම හරි දේශපාලනය ගැන කතා කිරීම හරි, දේශපාලනය කිරීම හරි කියන කාරණා තහනම් කරන්න ඕනේ නීතියෙන්. ඔය දැන් ඉන්න ගණ ගෙඩියෝ ඉන්නකන් මේක හරියට කරන්න වෙන්නේ නෑ. උංට එක පාරම විශාල ශබ්ද ඇහෙන්න ගත්තම මිනිස්සු පිස්සු වැටෙනවා.
three words to say - #gota go home
විහිළුවට නෙවෙයි කියන්නේ, ගංජා වවමු, වව ලා Export කරමු
අවුල වේලුවම පොඩ්ඩක් වෙන එක