SLT Router Reconnecting

සති දෙකක විතර ඉදන් විනාඩ් 10-15 සැරයක් වගේ connection එක limited කියලා වැටිලා WiFi disconnect වෙනව. හැබැයි ආයේ laptop එකේ WiFi off කරලා on කරපු ගමන් වැඩ කරනව.

Laptop එකේද නැත්නම් Router එකේද අවුල තියෙන්නෙ ?

1 Like

Router ekata connect wenna uparima ganaka set karalada thiyenne ?

1 Like

Network drivers update krl blnna

1 Like

Na. Channels pawa maru karalabaluwa hari giye na