Search bar is not working

මගේ lap එකේ සර්ච් බාර් එක open වෙන්නේ නෑනේ. දන්න කෙනෙක් කියන්නකෝ ඒක හදාගන්න පුලුවන් විදිහක්

Windows version එක මොකක්ද?

windows 10

wade hari .

ඕක ගොඩක් වෙලාවට එනවා, updates වල තියෙන issue එකක්. Windows 11 වලත් ඔය දේම වෙනවා.

Reset lap