Samsung Vs Iphone

me deken hondama phone eka mokkda? reason ekath kiynna …

  • Samsung
  • Iphone

0 voters

ඒක ඉතින් ඔයාගෙ usage එක අනුව වෙනස් වෙනවා. apple phone වල limitations වැඩී android වලට සාපේක්ශව.

සාපේක්ෂයි

හුදෙක් brand දෙකක් පමණයි, ඔයාගේ අවශ්‍යතාවයට අනුව තමයි ඔයා ඒක තෝර ගන්න ඕන. නැතුව අනිත් අයගේ මතය අනුව නෙමෙ.

1 Like