#Good Lock
Good Lock කිව්වේ මොකක්ද?
ඕක A50 වලින් උඩ වගේ (හැම එකකටම නෙවේ) ,S ,Note,z සීරීස් වලට සයිඩ්ලෝඩ් කරන්න පුලුවන්…M,F සීරීස් වලට එහෙම බෑ…
Fine Lock (finelockupdatechecker.firebaseapp.com)
ඕක කියවලා බලන්න සම්පූර්න විස්තරේ තියෙනවා…වැඩ කරනවා නම් පහල ඇප් එක ගන්න ලේසියෙන්ම සයිඩ්ලෝඩ් කරගන්න පුලුවන්
Fine Lock: Launcher for Good Lock and Galaxy Labs - Apps on Google Play