Samsung සමාගමේ නවතම Galaxy S23 Series එක සදහා Satellite Connectivity පහසුකම අහිමි වේද?

Samsung S23 එකට Satellite Connectivity පහසුකම ලැබිලා නැ නේද ? අඩුම Event එකේදී පොඩිවටවත් ඒ ගැන මුකුත් කියලා නැනේ. ඒ කියන්නේ S23 එකට Satellite Connectivity එක නැති වෙයි ද ?

1 Like

Mn hithanne ena ekak na.Gdak welawata Fold series ekata ei.