Rs 20000 ගන්න තියෙන phone එකක් කියන්නකෝ

rs 20000 ගන්න තියෙන පෝන් එකක් කියන්නකෝ
Screenshot (39)

brand new nm samart phone na dan(හොදටම කොරලා තියෙන්නේ ඒකයි)…second hand or refurbished තමා

1 Like

daraz blnn prize limit ekk dala

1 Like

Button එව්වා තමා ඉතිම් :slightly_smiling_face: :heart:

1 Like

:smiling_face_with_tear:

1 Like

phone එකෙන් කෑල්ලක්වත් ගන්න බෑ 20000ට :joy:

pawu yakoo

20kta nm amarui 26kt wgey sony xz1 ekk gnna puluwan (Japan Used)

ගිය අවුරුද්දේ වගේ ගත්ත නම් ගන්න තිබ්බා.දැන් නම් Rs 20 000 ට හොයා ගන්න අමාරුයි.සමහර button ෆෝනුත් දැන් Rs 20 000 ක් වෙනවා.

20 000 ට දැන් phone ? ස’ගෙන් අහන්න :relieved:

1 Like

kawuda ස kiyane?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති වන ගරු නන්දසේන ගෝඨාහය රාජපක්ෂ මැතිදුන් :no_mouth:

3 Likes

:melting_face: Anna e Garu Kala yuthu pudgalaya

The Greatest Person I Ever Seen (Not Any More)

ලංකාවෙ නෙමේද ඉන්නෙ :joy::joy:

1 Like

Sir kiyana ekada e thibbe mn hithuwe sa