rs 20000 ගන්න තියෙන පෝන් එකක් කියන්නකෝ
brand new nm samart phone na dan(හොදටම කොරලා තියෙන්නේ ඒකයි)…second hand or refurbished තමා
1 Like
daraz blnn prize limit ekk dala
1 Like
Button එව්වා තමා ඉතිම්
1 Like
1 Like
phone එකෙන් කෑල්ලක්වත් ගන්න බෑ 20000ට
pawu yakoo
20kta nm amarui 26kt wgey sony xz1 ekk gnna puluwan (Japan Used)
ගිය අවුරුද්දේ වගේ ගත්ත නම් ගන්න තිබ්බා.දැන් නම් Rs 20 000 ට හොයා ගන්න අමාරුයි.සමහර button ෆෝනුත් දැන් Rs 20 000 ක් වෙනවා.
20 000 ට දැන් phone ? ස’ගෙන් අහන්න
1 Like
kawuda ස kiyane?
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති වන ගරු නන්දසේන ගෝඨාහය රාජපක්ෂ මැතිදුන්
3 Likes
Anna e Garu Kala yuthu pudgalaya
The Greatest Person I Ever Seen (Not Any More)
ලංකාවෙ නෙමේද ඉන්නෙ
1 Like
Sir kiyana ekada e thibbe mn hithuwe sa