Restarting issue

mage pc (dell ) eka restart karaddi, restarting… kiyala awilla pc eka shutdown welane aye on wenne. ara kalin restarting kiyla awith shutdown wunata passe aye on weddi,
image
ohoma karaki karaki thiyenawa windows load karanne nathuwa. hard restart 3 times karala, adavanced options walata gihin, EXIT AND CONTINUE TO WINDOWS 11 click karama, hariyanawa. thawa ekak, dan samahara updates install karata passe restart karanna onane. mulinma 30 % witharane complete wenne shutdown wenna kalin, aye on weddi ithuru 70 % complete wenne nathuwa ohoma :point_up_2:load wewi thiyenawa. eka complete wenne ara hard restart karala…ehema. mn pc eka resetuth kara. e wunta wade harigiye nh. meka fix karana hati kauruhari dannawanm kiynnko ?

1 Like

දැන් ඔය ඔයා කියන්නේ Windows boot-up වෙද්දී PC එක සම්පුර්ණයෙන් on කරගන්න advanced options වලට යන්න වෙනවා කියල නේ (හැම පාරම) “Same Here” බ්‍රෝ. මටත් windows 11 තියෙන කාලේ ඔහොම එකක් උනා. (ඇත්තටම advanced options යන්න ඕන නැහැ, switch එකෙන් off කරලා on කරහම ඕක හරි යනවා) මම මුලින්ම හිතුවේ ඕක HDD එකේ අවුලක් කියල. හැබැයි SSD එකක් දැම්මත් ඔහොම්මයි. ඊට පස්සේ මට note උනා ඕක සිද්ද වෙද්දී OS එක හර්ඩ් එක පොඩ්ඩක්වත් use කරන්නේ නැහැ, ඒ වහේම USB වලට plug කරලා තියෙන devices එකක්වත් වැඩ කරන්නෙත් නැතුව යනවා. (මගේ ලග RGB mouse එකක් තිබ්බ නිසා තමයි ඕක meter උනේ) ඒ වගේම තමයි ඔය ලෙඩේ කාලෙකට එනවා අයේ නැතුව යනවා. (වැඩියෙන්මම ඔහොම වෙන්මනේ PC එක shutdown එකක් නොකර restart කරහම) මම නම් හිතන්නෙ ඕක windows වල ප්‍රශ්නයක්. (ඕක fast-startup එක්ක යන දෙයක් කියලත් හිතෙනවා වෙලාවකට, ඒක නිසා පොඩ්ඩක් fast-startup off කරලා බලන්න) සමහර විට hardware compatible නැති වෙන්න පුළුවන් Windows 11 වලට. (මම same PC එකෙන් Windows 10 වලට ගියාම ඔය ලෙඩේ නිකන්ම නැති උනා)

3 Likes