React Native කරන expert කෙනෙක් ඉන්නවද?

React native කරන කවුද ඉන්නේ? Forum එකේ app එක තියෙනවා, source code එක. ඒකට Onesignal එක configure කර​ලා වෙබ් එක configure කර​ලා app එක build කරන්න විතරයි තියෙන්නෙ.

කවුරු හරි ඉන්නවද වැඩේට සප් එකක් දෙන්න පුළුවන්.

2 Likes