React Native developer කෙනෙක් ඕනේ

අපේ forum එකේ app එකේ සේරම source code ඉඳලා react native වලින් ගහල තියෙන්නේ. ඒක android වලටයි iOS වලටයි build කරගන්න කවුරුහරි ඉන්නවද react native වලින් වැඩ කරන. දැන් මාස දෙකක් වගේ මං හොයනවා. තාම හම්බුන්නෑ. :upside_down_face:

3 Likes

Bump