ලොව ඕනෑම රටක radio අහන්න 📻

ඔයාලා හැමෝම රේඩියෝ අහල තියනවනේ ඔව් ඔව් ඔය ගෙදර දාන දාන radio… :radio: අපේ රේඩියෝ එකට රේඩියෝ චැනල් කීයක් අහු වෙනවද ඔයාල හිතන්නෙ හරිම චුට්ටයි නේ… ඔයාලා හිතන්නේ මුළු ලෝකෙම ගත්තොත් ලෝකෙටම රේඩියෝ චැනල් කීයක් තියෙයිද…:thinking:

ඇති ඇති කොච්චර ගණන් කරත් ගණන් කරලා ඉවර කරන්න බෑ… හරි… මම ඔයාලට කියන්න යන්නේ Radio Garden ගැන radio garden මොකක්ද ඒ…

මුළු ලෝකෙම රේඩියෝ විකාශන මධ්‍යස්ථාන වලින් සැටලයිට් තාක්ෂණය ලබාගන්න දත්ත වලින් තමයි මේ radio garden එක වැඩ කරන්නේ… flower garden කියන්නෙ මල් වත්තක්… ඒ වගේ රේඩියෝ garden කියන්න radio වත්තක් … ඒ කියන්නේ මේ මුළු ලෝකෙම තියන රේඩියෝ චැනල් ඔක්කොම එක ස්ථානයකට අරගෙන හදපු රේඩියෝ වත්තක්…

ඔයාලට මේක හරහා මුලු ලෝකෙ තියෙන ඕනම රේඩියෝ චැනල් එකට සවන් දෙන්න පුළුවන් මුළු ලෝකෙ තියෙන ඕනම රේඩියෝ චැනල් එකක්… මාරයිනේ…:wink:

දැන් ඔයාලා ආස ඇතිනේ මුළු ලෝකෙම තියෙන ඕප දූප ටික හොයන්න… :stuck_out_tongue_winking_eye:

me uda thiyena link එකෙන් එකෙන් යන්න ඒ ලින්ක් එකේ තියෙනවා චූටි චූටි කොළපාට තිත්… ඒ චූටි චූටි කොළපාට තිත්වලින් පෙන්නන්නෙ රේඩියෝ විකාශන මධ්‍යස්ථාන පිහිටලා තියෙන ස්ථාන ඔයා ඒ චූටි කොළපාට තිතක් ගාවට ගිහිල්ලා zoom කරන්න එතකොට ඒ විකාශන මධ්‍යස්ථානයෙන් විකාශනය වන රේඩියෝ චැනල් එකට ඔයාට සුපැහැදිලිව ඇහුම්කන් දෙන්න පුළුවන් වෙයි…:smiley:

9 Likes

Thanks

3 Likes

:heart:

1 Like