Proxy use කරන්නෙ කොහොම ද?proxy හදාගන්නෙ කොහොමද? Proxy වල Security කොහොමද?

ඔයා අහන්නේ Telegram Proxy ගැන කියල හිතනවා.

Telegram හදල තියෙන්නේ MTProto කියල Protocol එකකින්, මේ Protocol එකට අපට පුළුවන් අපේම MTProxy එකකින් Join වෙන්න. මේ Proxy එක Open Source එකක්. ඔයාට මේ Link එකෙන් ගිහින් ඔයාගෙම Server එකක මේක Setup කරගන්න පුළුවන්. MTProxy වල Security එක ගැන කිසිම විදියකින් බය වෙන්න ඕන නැහැ, මොකද මේක Telegram වලට Connect කරගන්න විතරයි. අපේ Massages කිසිම දෙයක් මේ server වලට Store කරගන්න බැහැ.

4 Likes

Proxyවල මන් දන්න විදියට* vpn එකකදි වගේ internet traffic එක encypt කරන්නෙ නෑ. Proxy ගොඩක් වෙලාවට ඔය Telegram නම් telegram, web browsers වගේ individually appsවලට වගේ පාවිච්චි කරන්න තමයි අරමුණ වෙලා තියෙන්නෙ. අන්න ඒ appsවල තියෙන security methods, techniquesවලින් තමයි encypt එහෙම කරන්නෙ මන් හිතන්නෙ. එහෙම encyption කරන කතාවක් කියන්නැත්නම් ඉතිම් traffic එක encrypted නෑ. ඔය නිසා සාමාන්‍යෙන් vpn එකකට වඩා proxy speed. Proxyවලත් HTTP, HTTPS, SOCKS, SOCKS5 කියලා වර්ග කිහිපයක් තියෙනවා. HTTP proxiesවල ගොඩක් වෙලාවට web traffics , නිකන් web browsingවලට විතරයි පාවිච්චි කරන්න පුලුවන් සහ ගොඩක් වෙලාවට HTTP proxy එකක් through HTTPS use කරන්න බෑ. SOCKSවල ඔය අවුලක් නෑ. VPN එකකදි වගේ ගොඩක් protocols support කරනවා :slightly_smiling_face:.

*වැරදි ඒම තියේනම් කියන්න කවුරුහරි :sweat_smile:

1 Like