Profile Picture

Android වැඩකාරයෝ site එකේ profile picture එක change කරන්න පුළුවන් කොහොමද? :melting_face:

1 Like

ඒක change කරන්න ඔප්ශන් එකක් නැ. ඔයාට පුලුවන් Gravatar කියන website එකට ගිහිං ඒකෙන් ඔයා වැඩකාරයෝ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වුන ඊමේල් එකෙන් ලොගින් වෙලා ඒකේ ඔයාට ඕන ප්‍රොෆයිල් පික්චර් එක දාගන්න.

ෆෝරම් එකේ නම් ඔයාට ප්‍රොෆයිල් එකෙන් එඩිට් කරගන්න පුලුවන්.

1 Like

ගොඩක් thanks @thimiraonline මේක best answer විදිහට select කරන්න option එක නම් නෑ :expressionless:

1 Like

එතකොට ඒ avatar එක තමයි අපි e-mail එක දෙන ඕන තැනකට යන්නේ, එහෙමද?

1 Like

Gravatar support කරන websites වලට autoම ගන්නවා ඒක.

3 Likes

:+1: ow GitHub, WordPress wage ewatath eka support karanawa

1 Like