Android වැඩකාරයෝ site එකේ profile picture එක change කරන්න පුළුවන් කොහොමද?
1 Like
ඒක change කරන්න ඔප්ශන් එකක් නැ. ඔයාට පුලුවන් Gravatar කියන website එකට ගිහිං ඒකෙන් ඔයා වැඩකාරයෝ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වුන ඊමේල් එකෙන් ලොගින් වෙලා ඒකේ ඔයාට ඕන ප්‍රොෆයිල් පික්චර් එක දාගන්න.
ෆෝරම් එකේ නම් ඔයාට ප්‍රොෆයිල් එකෙන් එඩිට් කරගන්න පුලුවන්.
1 Like
එතකොට ඒ avatar එක තමයි අපි e-mail එක දෙන ඕන තැනකට යන්නේ, එහෙමද?
1 Like
Gravatar support කරන websites වලට autoම ගන්නවා ඒක.
3 Likes
ow GitHub, WordPress wage ewatath eka support karanawa
1 Like